( අශෝක තිලකරත්න)
වීරකැටිය මකුලදෙනියේ මළ ගෙදරක් අසළ අතුරුමාර්ගයකදී අද (24දා) අලුයම ගල්කටස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ පෙදරේරුවාගේ මරණය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි.
මෙසේ මරා දමා ඇත්තේ මකුලදෙනිය මැදවතුගොඩ පදිංචි රුවන් නාලක වන්නිආරච්චි (38) හැවිරිදි දෙදරු පියෙකි.
වීරකැටිය පොලිසිය මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.