
(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජතා්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයට සහභාගි වී සිටින ඇන්ජලෝ මැතිව්ස් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මැතිව්ස්ගේ ස්ථානයට මීට සුළු මොහොතකට පෙර ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් කළ බව ද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd