IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


‘‘බුදු දහම බේරා ගන්න‘‘

(ජේ ඒ. එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ  අත්සනින් යුතුව ජනාධිපති රනිල් විකුුමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.

තිබ්බටුවාවෙි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහානායක හිමි,   වරකාගොඩ ශ්‍රී ඤණරතන අස්ගිරි මහා නායක ,මකුලෑවේ විමලානන්ද ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහනාකය,සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති යන මහා නාහිමිවරුන මෙම ලිපියට අත්සන් තබා ඇත . 

එම ලිපියේ පිටපත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතී.විජයදාස රාජපක්ෂ,බුද්ධ ශාසන අමාත්‍ය විදුර විකුුමනායක සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා වෙතද යොමු කර ඇත.

එම ලිපිය පහතින්

 



අදහස් (9)

‘‘බුදු දහම බේරා ගන්න‘‘

Prabha Sunday, 14 January 2024 06:00 PM

ඇති යන්තම් ඇහැරිලා

:       0       2

රංබොඩ Sunday, 14 January 2024 06:26 PM

නීතිමය පැත්තෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවද නිර්මල බුද්ධ වචනය ගැන සහ දර්ශනය ගැන අවබෝධයෙන් සිටිය යුතුය. එසේ අවබෝධයෙන් සිටින්නේ නම් N.G.O . කාරයින් කියන මුසාවන්ට හසු නොවනු ඇත.

:       1       3

Namal Sunday, 14 January 2024 06:48 PM

මිනිස්සුන්ට කන්න නැති වෙද්දී ,බෙහෙත් නැති වෙලා මිනිස්සු මැරෙද්දී ,මේ කාලකන්නි හිටියේ කොහෙද ?

:       4       4

රට වැසිය‍ෙ Sunday, 14 January 2024 07:34 PM

බුදුදහම බේරාගත යුත්තේ සුමධුර සහ කාලින බණ දෙසන උන්නාන්සේලාගෙන් සහ ඒ බණට එහෙයි කියන මුග්ධ බෞද්ධයින්ගෙන් බව සියලුම දෙනාට වැටහේවා...!

:       5       20

Sisira Sunday, 14 January 2024 07:56 PM

අර රා බොන වීඩියෝ එකේ ඉන්න අය ගැන මහනයකවරුන්ටම තීරණයක් ගන්න පුළුවන් නේද?

:       0       0

රාලහාමි Sunday, 14 January 2024 10:51 PM

මේ ලෝකයේ " සියලුම ආගම් " නැතිවුනානම් සමහර විට මිට වඩා ලස්සන වෙන්න තිබුනා. එකිනෙකාට විරුද්ධව සැකය ,ඉර්ශාව,ක්‍රෝධය,වයිරය වපුරලා යුද්ධ නිර්මාණය කලේ ඔය ආගම් කියන යක්ෂයා !!!

:       6       2

ලුම්බිණි Monday, 15 January 2024 06:36 AM

බුදු දහමේ බේරා ගැනීමට දෙයක් නැත. මහානායක හිමිවරු ඇතුළුව හාමුදුරුවරුන් බුදු දහම හරියට අනුගමනය කරනවා නම් ඒ තුලින් ඉබේම ආරක්ෂා වෙනවා.

:       0       3

Suman Udage Monday, 15 January 2024 07:37 AM

එහි භාරකරුවන් තම කාර්ය උපරිමයෙන් ඉටු කර, ධර්මය හොඳින් පුරුදු කර නිසි ලෙස හැසිරෙන්නේ නම් කිසිදු ආගමකට අධිකරණ හා නීතිමය ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. බුදු ස්වාමීන් වහන්සේගේ කාලයේදීද බුදු දහම විවේචනයට ලක් වූ අතර ඒ වන විට නීතිමය ආරක්ෂාව පැතුවේ නැත.

:       0       1

PATTA hora Monday, 15 January 2024 08:19 AM

ඔය බත් ගිල ,ගිල ඉන්න, එන එන අධම දේශපාලුවන් ට පිරිත් නූල් බඳින, උන්ට කඩේ යන මුග්ධ, අවස්ථාවාදී මහ නායක කියන ගොබිලෝ තමයි මේකට වග කියන්න ඕනේ. දවසක මහ නායකලා ටත් ගහල පන්නන්න මිනිස්සු පෙල ගැහෙයි

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්
2024 අප්‍රේල් මස 29 0 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව ම


මත් ජවාරමුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන්ට වැඩවරදී
2024 අප්‍රේල් මස 29 186 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව ම


ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට
2024 අප්‍රේල් මස 29 222 0

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු


මෛත්‍රි ජනපති කිරීම මා කළ ලොකු වරදක්
2024 අප්‍රේල් මස 29 258 0

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප


ෆවුසිට නොතිසි
2024 අප්‍රේල් මස 29 361 1

ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 10 කට අධික


අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
2024 අප්‍රේල් මස 29 325 1

උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1778 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1610 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site