
(යොහන් භාසුර)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය.
එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව කී කාරියවසම් මහතා ශ්‍රී ලංකාව, බංග්ලාදේශ සහ යුක්රේනය ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළීම සඳහා යූඑස්ඒඩ් නැමැති සංවිධාන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් වැනි ඉතාම විශාල මුදලක් වියදම් කර ඇතැයි ඇමෙරිකානු ජනාපති ඩොනල් ට්‍රම්ප් මැතිතුමා ඔහුගේ නිල ‘එක්ස්’ ගිණුම හරහා හෙළිකර ඇති බ ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ලිංගික දිශානික සම්බන්ධයෙන් සොයා බලන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 24,000 ක මුදලක් වියදම් කර ඇති බව ද හෙළිකර ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
කමක් නෑ. එහෙම කරලා හරි පට්ට හොරු, වංචාකාරයෝ, දූෂිතයෝ එළවලා දැම්මේ ආපහු නොඑන්නම.
මේකට හොදටම මොන්ගල් . සල්ලි අරන් තියෙන්නෙත් මුගෙ මහ උන්.
ඇමරිකාවට ස්තූති කරන්න ඔිනේ එහෙනම්. ලංකාවෙ මිනිස්සුන්ව තොපි වගේ හොරු හැත්තකින් ගලවා ගත්තට.
සල්ලි තිබ්බට තුන් වේලටම කුඩු කන්න එපා..
උඹලගේ හොර කල්ලිය කළ මහාපරිමාණ හොරකම් සහ රටේ ජනතාවට තෙල් ටික, ගෑස් ටික දීගන්න බැරිඋන, කටින් පුටින් ලා ඇතුළු නොහැකියාවෙන් පිරුණු දුෂිතයින් රැල පලවා හරින්න ආයේ අමුතුවෙන් බොරු කියන්නේ මොකටද..? දැන් මෙතන බොරුවට තප්පුලමින්, උඩුබිරුවට හිතාගෙන ඉන්නේ අපිට අතීතය අමතක වෙන රෝගෙකින් පෙළෙනවා කියලද..? අර උඹලගේ චිචී කොල්ල ඩොලර් මිලියන තුන්සිය ගානක් වියදම් කරලා ඇරපු රොකට් එක කොහෙද කියල පුලුවන්නම් කියපල්ලා මෙතන බොරුවට බුරන්නේ නැතිව..
මෙයාට මතක නැතුව ඇති රාජපක්ෂලා 2005 ආණ්ඩුව ගන්න හදනකොටම ලේ විලක් මතින් 2004 සුනාමි කුමරියක් ආවා වගේම 2019 පාස්කු ලේ මතින් ආණ්ඩුවක් ගත්ත අය කියන කතා ද? 2010 ආණ්ඩුව ගත්ත ගමන් ගංවතුරක් ආවා මතක ද?
ඇමරිකාවටත් තේරිලා තියෙන්න ඇති අපේ රට එදා හිටිය දේසපාලකයන් විනාශය කරන බව. ඒකනෙ බංකොලොත් වුනේ.
ඇමෙරිකාවේ සල්ලි වලින් ලංකාවට උදව්වක් කලාමද කොාහද ඔය. ඔයාලට අවුල් ද?
ඔය කතා කියල ස්වභාව ධර්මයාව ෂේප් කරගන්න බෑ ගොබිලෝ. ඒක උඹලගෙ පස්සෙන් එන දවසට උසේන් බෝල්ට්ගෙ ඇතුළුව ඔක්කොම දිවීමේ ඉසව් වල ලෝක වාර්තා ටික කැඩෙනවා.
දැන් ඔබට සතුටුද ?
අර බොලගේ ජංගි නන්දෙත් එවුවේ එම සංවිධානේද දන්නේ නැහැ ,
අනේ ඇත්තම කියපු පොරවල්.
යම ලෝකෙන් හරි සල්ලි අරන් උඹලව ගෙදර යවපු එක ලොකු දෙයක්. උඹලගේ මහ එවුන් හොරාකෑවේ, හොරාකන්න හදලා දීලා බලන් හිටියා අපේ සල්ලි.
අපොයි සාගර ඔබේ අදහස්නම් බලන්න එපා
තාම දඬුවම් දෙන්න පටන් ගත්තෙ නැහැ. ළඟදීම ලැබෙයි. බලන් ඉදින්.
මේ මාෆියා රාජපක්ෂ රෙජිමේන්තුව සහ උන්ට කඩේ යන අතීත ඉතිහාසය ගෙන එන්නේ ජනතාවට අලුත්ම ප්‍රවෘත්තියක් කිරීමට, USAD වියදම් කළ මුදල් රාජපක්ෂ දූෂිත ආණ්ඩුව පන්නා දැමුවේය, ඒ අරමුදලට පිං
මේ මීහරක්ටනම් කොයිතරම් බැනලා දැම්මත් ලැජ්ජවක් නැහැ. බල්ලෙක් බිරුවට. කන්දක් පාහ් වෙන්නෙ නැහැ ඒ වගෙම. මේ වගෙ මල පෙරේත යක්කුන්ට බයනම්. මාලිමාව. දාලා දුවයිද. නැහැ. කියන්න තියෙන්නෙ කොයිතරම් උඩු බිරුවත්. මැරෙනකම්. මේ ආන්ඩුව පෙරලන්න බැහැයි කියන එක.
බලාගෙන එළියට බහින්නේ අකුණු ගහනකොට
ඇමෙරිකාවත් දන්නවා කම්බාහොරු කියලා....රටට විහිළු සපයන්නේ නැතිව කට වහගෙන හිටපිය.
ඇමෙරිකාවේ හිටියේ නැත්නම් තාම මුන් පිස්සු කෙලිනවා අපිට අමාරු වෙලේ පොහොර බෙහෙත් දුන්න උන්... මුන් නම් තාම හොරාකනවා එහෙනම්
මෙයාලාට බලය ජනතා අවධානය නැතුව ජිවත් වෙන්නත් බෑ... තමුන්ගේ සල්ලි වලින් ජිවත් වෙලා පුරුද්දකුත් නෑ හොරකමේ සීමාවකුත් නෑ
ඇමෙරිකාව හිටියේ නැත්නම් තාම මුන් පිස්සු කෙලිනවා අපිට අමාරුවෙලේ සහය වුනේ එයාලා
මේක තමයි ජේවිපි සහ අනිත් වහලුන්ගේ සැබෑ ස්වභාවය. මේ මිථ්‍යාදෘෂ්ටික වහලුන් කිසිම සාක්ෂියක් නැතුව කුණුහරප කියන්න හදනවා නැත්නම් ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණය නිසා. අපි තක්සේරු කරන්නේ මහින්ද හෝ රනිල් හෝ ප්‍රේමදාස ලාපා කොටාට වඩා 10000 ගුණයකින් හොඳ බවයි.
නියමයිනෙ. ලංකාව 76 අවුරුද්දක් උලා කාපු හොර හැත්තක් එලවන්න ඇමරිකාව උදවු කරල තියෙන්නෙ. අපේ ස්තූතිය ඇමරිකාවට.
බොහොම ස්තූතියි අමෙරිකාව..
මම එදා ඉඳන්ම නිරීක්ෂණය කරපු එකක් තමයි මේ යකා කතා කරන්නේ කුඩු ගහලා මොලේ වෙලිච්ච් එකෙක් වගේ කියන එක
අපොයි දෙයියනේ මේ යෝධයාගේ පිස්සු හොඳටම වැඩි වෙලා
තවත් ලැජ්ජ නැතුව රාජපක්ෂලාගේ රෙදි හෝදනවා නේ
ඔහු වජිරගේ වාර්තාව බිඳියි
එන්පිපි එක බොරු කිව්වමයි කියමුකෝ..ඒ කිව්වේ තොපෙන් රට බේර ගන්න නේද කියලා හිතද්දී ඒ බොරු ටික ආපහු අහන්න හිතෙනවා
මැදමුලනේ තවත් කටු කන සුනඛ පරානයක් තමයි. අඩුම තරමේ තමන්ගේ රැකියාවේ නම්බුවවත් රක ගනින්
ජෝකර් කෙනෙක් වෙන්න එපා... ටිකක් ඉවසන් බලන් ඉන්න.
අපි කියමු කෝ ගෝටාභය දෙවැනි වරටත් දැන් ජනපති නම් මේක ලියන මමත් මැරිලා, ලංකාදීප කර්තෘත් මැරිලා සාගතේට.
ආණ්ඩුව පෙරළන්න USAID කරපු කෙන්ගෙඩියක් නැහැ උඹලා ගේ හොර වැඩ වලට මහජනතාව දීපු පිලිතුරු තමයි. දැන් ඉතින් බොරු කිය කිය මතුර මතුර ඉන්න, ඔහොම යනකොට නාකි වෙනකං උඹලා ට දන්නේ නැතිව යාවි.
මෙයාගේ නම් ජාතකේ වැරැද්දක් තියෙනවා.
ජෙබයියෝ අනුන්ගේ මළපහ වෙච්චි රෙදිත් හෝදනවා. තව තවත් වාහන දෙන්න වෙයි. මන්‍ත්‍රීලාට තණ කොළ අදින්න... ගොන් වහලුන්ට.
ඇ බුරුවො තොපි ඔචිරම මොඩයෝ කියලා මිනිස්සුන්ට දැනෙන්න සලස්වන ඒක හොදයි තොපි ඔලුවෙන් හිටගන ඇඩුවත් මේ අණ්ඩුව තොපි මැරෙන්න කන් පෙරලන්න දෙන්න නැ
එදා ගෝඨාභය එළෙව්වේ නැතිනම් අද ලංකාව බංකොළොත්... ට්‍රම්ප් කියන්නේ මොනවද කියලා එයාටම දන්නේ නැහැ.
බොරුවෙන් විතරක් නෙවෙයි, පාස්කු ප්‍රහාරයේ අලුමතින් බලයට ආපු බලලෝභී, බඩගෝස්තරවාදියෝ. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා බොරුවෙන් මුලුමහත් ජනතාවම අන්දවපු ගුණමකුවෝ? තවත් කියන්නේම බොරු...!
ඔබතුමා නීතීඥයකු නම් මේ කාරණා සම්බන්ධව ඔබගේ රජය කාලේ නීති මගින් කටයුතු නොකළේ මන්ද? මේවා වගේම ඒකල සිමෙන්ති කර්මාන්ත ශාලාවට ඉන්ධන පෝලිම් යුගයේ ජනතාව මැරී වැටෙද්දී බවුසර් පිටින් ඉන්ධන පැමැණියේ කොහොමද කියලා විමසා බැලිය යුතු වේ.