( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කරුවලගස්වැව එගොඩපිටිය ගම්මානයෙ ඉඩමකට කඩා වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා සුදානම් වු ගොවියකු වල් අලි ප්‍රහාරයෙන් අද(22) අලුයම මරණයට පත්ව ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව ඌරීයාව මුල් පදිංචි කරුවකු වන ඖෂධහාමි නැමති එගොඩපිටිය ප්‍රදේශයෙ වගා කටයුතු වල නිරතව ජීවත් වෙමින් සිටි දෙදරු පියකු බව කියයි.
උදේ ආහාර රැගෙන ඒමට ඌරීයාවේ නිවසට දිනපතාම යාම පුරුද්දක් කරගෙන සිටි මෙම ගොවි මහතා නිවසට නොපැමිනිම ගැන සොයා බැලිමට ඔහුගේ බිරිද දුරකථනයට ඇමතුම් කිපයක් රැගෙන ඇති නමුත් දුරකතනය දිගින් දිගටම නාද විම සිදුවුවද ඇමතුම් නොගැනිම ගැන සැක සිති එගොඩපිටිය ඉඩමට පැමින සොයා බලා තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඉන්න හින්දා තමයි වන රක්ෂිත රැකෙන්නේ , අලින්ට බයේ කැලෑ කපාන කපාන හේන ලොකුකරගන්ට යන්නේ නෑ , අලි ගැටුම් කලාපවලින් ඈත් වෙනවා අලි බලන්න තමයි සංචාරක අයත් මේ ටරටට එන්නේ , ඉතින් ඔය අලි හීලෑ කරගන්ට විදියක් නැත්ද