
(ප්‍රසාද් රුක්මල්)
නීති විරෝධිව වාහන කොටස් ගෙන්වා එකලස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා රුපයල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් පීටර් ඇන්තනී පෝල් මහතා අද නියෝග කළේය.
සැකක මෙම වාහනය සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් වාර්තතාවක් ඉදිරිපත් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුළට ගත්වෙලේ සංතෝෂ වූ බයිකයියන්ට අපගේ බලවත් ශෝකය. ඔන්න ඔහොමයි හොරු අල්ලන්නේ. අල්ලනකොට කෙඳිරි ගාන්න එපා.
කයියනායකලා බයියෝ චූන් කරන්න සතියකට පාරක් මොනවාහරි එකක් කරනවා