IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හෑෂ් කිලෝ 12ක් සමග අයෙක් මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොළහයි ග්‍රෑම් දෙසිය දොළහක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදුකර තිබුණි.

වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ මහමඟ සෝදිසි මෙහෙයුමක් සිදුකරමින් සිටියදී ලද තොරතුරකට අනුව මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී සැකකටයුතු පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඈෂ් මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණය වීමත් සමග එය කිරා මැන බැලීමේදී ඒ තුළ කිලෝ 12 ග්‍රෑම් 212 තිබූ බව පොලිසිය කියයි.

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කළ ද නිවසෙ තිබී සැකකටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බව පැවසේ.

 



අදහස් (0)

හෑෂ් කිලෝ 12ක් සමග අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site