
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි මන්ත්‍රීවරු ඉල්ලීමක් කරති.
සේවිකාවට ලිංගික හිංසන සිදුවී නැති බව පවසමින් නිවේදනයක් නිකුත් කර පාලනාධිකාරිය අත පිහිදා ගැනීමට උත්සාහ දරන්නේ නම් එය අසාධාරණ බවද ඔවුහු පෙන්වා දෙති.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් මෙම හිරිහැර සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවටමුලින්ම කරුණු අනාවරණය කරන ලදී.
මේ අතර එම කමිටු වාර්තාවෙන් සේවිකාවට විවිධ අසාධාරණ සහ වෙනස් කොට සැලකීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති හෙයින් එම අසාධාරණකම් සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීමටත් පරිපාලන දෝෂ නිවැරදි කිරීමටත් බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු බව සේවකයෝ සඳහන් කරති.
සිද්ධිය ගැන විමර්ශන පැවැත්වූ කමිටුවේ සම්පූර්ණ වාර්තාව හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් කතානායකවරයාට ඊයේ බාරදෙනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිංසන සිද්ධියේ වාර්තාව මැතිසබයට දෙන්න: මන්ත්‍රීවරු ඉල්ලති