ඇමෙරිකාවේ හවායි ප්‍රාන්තයට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අද (24) අලුයම සිට නැවත දැනුම්දෙන තුරු එම නිරෝධායන කටයුතු සිදුකෙරෙන බව හවායි ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් ඉගේ ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 340 දෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම පුද්ගලයින් 26,686 දෙනෙකුට වයිසරය ආසාදිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගාඩියන් ඇසුරෙනි ....
(125)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හවායි දුපත්වලට එන අය නිරෝධායනයට