IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හල්දුම්මුල්ල ප්‍රා සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධයේ

(සමන් පාලිත නානායක්කාර)

මන්ත්‍රීධූරය අත්හිටුවීම නීති විරෝධී බව පවසමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංජිත් අමරවංශ මහතා (එ.ජා.ප.)අසංක සල්ගාදු මහතා (එ.ජා ප. ) සමග විරෝධතා පුවරු රැගෙන හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා ගේට්ටුව අසල පාගමනින් හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාව දක්වා පැමිණියහ.

හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමට සහභාගී වීම සඳහා ඔවුහු මෙසේ ආහ.

පසුගිය මස 12 දින පැවති මාසික රැස්වීමේදී සුරංජිත් අමරවංශ මහතා සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කරන බවට යෝජනාවක් සම්මත කර මන්ත්‍රීධූරය මසකට අත්හිටුවීමට කටයුතු කළේය.

 

 



අදහස් (0)

හල්දුම්මුල්ල ප්‍රා සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 604 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site