IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


හොර එස්.අයි ගෙ හොරේ අහුවෙයි

(ඩි.ජි.සුගතපාල)

හික්කඩුව පොලිස් ස්ථානයට අලුතෙන් පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙකු බව පවසා හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පරික්ෂා කිරිමට ගිය පුද්ගලයෙකු 19වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත  කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිටියාගොඩ දොමන්විල  සන්ද්‍රා මරක්කල මලික් සාන්ත නමැති සැකකරුවෙකි.

සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට ගොස්  තමා හික්කඩුව පොලිසියට අලුතෙන් පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙකු බවත් එනිසා සම්භාහන ආයතනය පරික්ෂා කිරිමට අවශ්‍ය බවත් පවසා ඇති අතර පසුව එහි අයිතිකරුවන් ඔහුගෙන් රාජකාරි හැඳුනුම්  ඉල්ලා සිටිවිට ඔහු පලාගොස් ඇත.

ඒ සමගම එහි සිටි අය පොලිසියට දැනුම් දිමෙන් පසු වහා ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

හොර එස්.අයි ගෙ හොරේ අහුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site