(ඉන්දිකා රාමනායක)
තීරුබදු නොමැතිව නීති විරෝධී ලෙස නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් තිබූ විදේශ මත්පැන් බෝතල් 84 ක් සමග පුද්ගලයෙකු කදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විශේෂ කාර්ය බලකාය බලකායට ලැබුණු තොරතුරකට අනුව කඳාන දුම්රියපොළ පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබේ මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සහ මත්පැන් බෝතල් වැඩිදුර පරීක්ෂණ සඳහා කඳාන පොලිසියට ඉදිරිපත් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හොරෙන් ගෙනා මත්පැන් බෝතල් 84ක් සමඟ අයෙක් දැලේ