IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හරිනි -ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශූරියන් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නව දිල්ලි නුවරදී එරට දෘශ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමු වූවාය.

එම දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණීමටද නියමිතය.ඒ දෘශ්‍යාබාධිත කාන්තාවන් සඳහා වන කාන්තා T20 ලෝක කුසලානය තරගාවලියට සහභාගී වීම සඳහාය.



අදහස් (1)

හරිනි -ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් ශූරියන් හමුවෙයි

ගුණරත්න Saturday, 18 October 2025 08:52 PM

අපේ රටේ රණවිරුවන්ට දේශපාලනඥයන් හරියට සලකන්නේ නැති වුණාට ඔය ඉන්දියාවේ එහෙම සැහෙන ගරු කරනවා. අපේ නායකයින් රණවිරුවන් බැහැ දකින්න ගියේ නැතිවාට විදේශ රටවල රණවිරු සැමරුම්, ආබාධිතයින් හමුවන්න ගිහින් සැපදුක් විමසනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site