
(සුජිත් හේවාජුලිගේ)
සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකනු යන්ත්‍ර සවි කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන රැසක ඇඟිලි සලකුණු යන්ත්‍ර දැනටමත් පිහිටුවා ඇති බව ඔහු සඳහන් කළේය. සේවයට වාර්තා කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැම කන්තෝරුවකටම ඇඟිල්ල අනිවාර්යයි
maalaka Friday, 29 August 2025 12:02 PM
ඉතාමත් සතුටුයි.
පිටිගල මිලානෝ Friday, 29 August 2025 12:57 PM
ඇගිල්ල දානකොට කෙදිරිගාන්න එපා... අර තැපැල් කට්ටිය වගේ…
SaraFriday, 29 August 2025 03:24 PM
කෙදිරි ගාපු අය තමා දැන් බලයේ ඉන්නේ.