IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළු 500 ක් මියයති

හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල හමුදා සෙබළුන් ගණන 500 තෙක් ඉහළ ගොස් ඇතැයි ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළු වී, පහර දීමෙන් පසුවය.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ පවතින ගැටුම්වලින් පමණක් මියගිය ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ගණන 167 ක් බව ද ඊශ්‍රායලය පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළු 500 ක් මියයති

samudri Friday, 29 December 2023 05:45 PM

තව මරනවා... මිනීමරු යුදෙව්වෝ. මේ හිට්ලර්ගේ නැවත පැමිණීමයි. මුළු ලෝකයේම තියෙන සල්ලිවලින් 80% හොරාකාපු කට්ට වෙට්ට පිත්තල හොර යුදෙව්වෝ...!

:       18       18

Allah Kan Saturday, 30 December 2023 07:59 AM

සිත නිවන කතා ... හමාස් මල්ලිලා කනවා කෑමක්...

:       5       3

Ramani Friday, 29 December 2023 07:04 PM

මුළු ලෝකයම පිළිකුල්කරන අහිකුණ්ඨක යුදෙව්වෝ ඔක්කෝම විනාශ කරන්න ජේසුතුමන් යලි පහළවන දිනය ළඟයි....!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 68 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site