IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හමුදා සෙබළා වල් අලි ප්‍රහාරයෙන් මරුට

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය විජයපුර ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් ඒක්දරු පියකු මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය මීගස්වැව පොලිසිය කියයි.

ඒලෙස වල් අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ  බිසෝබණ්ඩාරගම  පදිංචි ශාන්ත කුමාර නමැති වයස අවුරුදු 39 යුද හමුදා සෙබලෙකි.

මරණකරු තම සහෝදරයාගේ නිවසේ සිට රාත්‍රී 11 පමණ ඒ් අසල ඇති වෙළඳසලකට යමින් සිටියදී මෙම වල් අලි ප්‍රහාරයට ගොදුරුවී ඇත.

සිද්ධිය සිදු වූ අවස්ථාවේදීම අසල්වාසීන් මෙම පුද්ගලයා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ් වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.



අදහස් (1)

හමුදා සෙබළා වල් අලි ප්‍රහාරයෙන් මරුට

Rasika Monday, 13 September 2021 06:50 PM

එළියට යනවා නම් මිරිස්කුඩු රැගෙන යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31107 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site