(ගයාන් සූරිය ආරච්චි)
මුලතිව්, කොකාවිල් 4, යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ යුද හමුදා සෙබළෙකු වෙඩි වැදී බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව මාන්කුලන් පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.
එම යුද හමුදා සෙබළා තමා සන්තකයේ තිබූ ටී පනස් හය වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමට උත්සාහ කළේ ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මාන්කුළම්පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමුදා සෙබළා වෙඩි වැදී රෝහලේ