IMG-LOGO

හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා

හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත.

විපක්ෂ නායක පැට්‍රික් හර්මයිනී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ දේශපාලන ප්‍රතිවාදීන් තමන්ට මඩ ගැසීමට උත්සාහ ගන්නා බවය.

2025 වසරේ පැවැත්වීම නියමිත සීෂෙල්ස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ද පැට්‍රික් හර්මයිනී සූදානමින් සිටී. පැට්‍රික් හර්මයිනී නියෝජනය කරන්නේ එක්සත් ෂීසෙල්ස් පක්ෂයයි.

(බීබීසී)



අදහස් (4)

හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා

Anonymous Wednesday, 04 October 2023 08:01 AM

මන්තර ගුරුකම් වලට පිටරට වලදි කියන්නේ Black Magic කියලා.

:       0       8

අරවින්ද මොනරවිල Wednesday, 04 October 2023 08:45 AM

ලංකාවේ රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා ප්‍රේමදාසලා වගේ එකෙක්.

:       4       2

කිරිපුතා Wednesday, 04 October 2023 09:31 AM

අපේ කට්ටියගෙන් ඇහුවනම් වඳින්න ඕන දේවාල ගැන කියලා දෙයි. ආහෝ ! මේ මිනිසුන් ඉන්නෙ මොන ලෝකෙද ?

:       2       5

sam Wednesday, 04 October 2023 11:50 AM

මයිනලා ,ගොන්ටලා ,කපුටලා ,සාලයා ,පොඩි මයිනලා වගේ එකෙක්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site