
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල නවතා තබා තිබු ලොරියක් සහ වෑන් රථයක් අද (8) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් මුලුමනින්ම විනාශ වී ගොස් ඇතයි ඇටම්පිටිය පොලිසිය පවසයි .
මෙම ලොරිය සහ වෑන් රථය එකම පුද්ගලයකු ට අයත් බවත් , ඔහු ලොරියත්, වෑන් රථයත් මෙසේ හාලිඇල නිලිඅතුගොඩ ප්‍රදේශයේ මාර්ගය අසල රාත්‍රි නවතා තබා නිවසට ගොස් සිටියදි වාහන දෙක මෙසේ ගින්නෙන් විනාශ වී ගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , කිසිවෙකු විසින් මෙම වාහන දෙකට ගිනිතබන්නට ඇතයි පොලිසිය සැකකරයි .
2025 නොවැම්බර් මස 04
109
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටි හැටියේ වාහන දෙකක් ගිනිගෙන
එල්ලෙන සියල්ල රඹුටන් නොවේ Wednesday, 08 October 2025 02:13 PM
අයියෝ ඕක මොකක්ද, අයිතිකාරයෝ නැති ඉබේ හැදෙන ගෙවල් තියෙන්නේ මල්වානේ.