IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හිටපු ක්‍රිකට් නායකයාට පාර්ලිමේන්තු අසුනක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශිකීබ් අල් හසන් ද බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහු ඡන්ද 185,388 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කළේය.

බටහිර මගුරා නගරයේ මැතිවරණ කොට්ඨාෂය නියෝජනය කළ ශිකීබ් අල් හසන්, ඔහුගේ ප්‍රතිවාදීන්ට වඩා ඡන්ද 150,000 ක් හිමි කර ගැනීම සුවිශේෂී කරුණකි.

ශිකීබ් අල් හසන් නියෝජනය කරන්නේ බංග්ලාදේශ අගමැතිනී සීක් හසීනාගේ 'අවාමි ලීගය' දේශපාලන පක්ෂයයි.

සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා නගා තිබුණි. ඔවුන් මැතිවරණය වර්ජනය කළ අතර හසීනා සහ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය.



අදහස් (2)

හිටපු ක්‍රිකට් නායකයාට පාර්ලිමේන්තු අසුනක්

Siri Monday, 08 January 2024 08:39 PM

අපටත් ඉන්නවා හරිද ? සමහරු ක්‍රිකට් කොහොම වෙතත් බඩ කට නං පුරවා ගත්තාකියලත් කියනවා. අනේ මන්දා.

:       0       0

Ajantha Tuesday, 09 January 2024 11:59 AM

මෙලොව රහක් නැති පොරක් .මෙහෙ වගේම එහෙත් මන්ත්‍රීලා වෙන්නේ අපතයෝ වගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site