(රංජිත් රාජපක්ෂ)
හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් භුමිතෙල් මිල දි ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිටි දෙදහසක් පමණ පාරිභෝගිකයෝ පිරිසක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ
හැටන් ප්‍රදේශයට භුමිතෙල් ඉකුත් (09) දිනයෙන් පසු තොග නොලැබුණු බවත්, දිනපතා තමන් පැය ගණනාවක් පොලිම්වල රැදි සිට ආපසු හිස් අතින් නිවාස කරා යන බව උද්ඝෝෂණයේ නිරතව සිටි පාරිභෝගිකයෝ කියා සිටියහ.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කල වාහන උද්ඝෝෂණය හේතුවෙන් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කෙරිණ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හැටන් නගරයෙන් කොළඹ මාර්ගය වසයි