






(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ මීදුම් තත්ත්වය හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන පැදවීම අවදානම් තත්ත්වයක් ගෙන තිබේ. හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා දැඩි මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන පැහැදිලි ලෙස දර්ශනය නොවීමෙන් රථ වාහන ගමනාගමනය අවදානම් වී තිබේ.
එම මාර්ගයේ ගමන්ගන්නා රථ වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ට උපදෙස් දෙයි. එම මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් ද පවතින බව පොලිසිය කියා සිටියි.
2025 ඔක්තෝබර් මස 08
1988
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හැටන් - කොළඹ මාර්ගයේ ගමන පරෙස්සමෙන්