IMG-LOGO

හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි

 

(ෂේන් සෙනෙවිරත්න)

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත තෝමස් පිලත් අතර පැවැති අවසන් මහා තරගයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට හොකී පිතිවලින් පහරදෙමින් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරඟය අතරමැද නවතා දැමීමට සිදුවිය.

පහරදීමෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකු පේරාදෙණිය ශික්ෂන් රෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් එක් ක්‍රීඩකයෙකුගේ ඔලුවට මැහුම් ද යොදා තිබේ.

විද්‍යාර්ථ විද්‍යාලයේ හොකී පුහුණුකරු වන ගයාන් ධර්මරත්න මහතා පවසා සිටියේ තරඟය ආරම්භ වී විනාඩි 12 ක් පමණ ගතවන අවස්ථාවේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් තම ක්‍රීඩකයන්ට බිම පෙරලාගෙන හොකී පිතිවලින් පහරදීමට පටන් ගත් බවයි.

 



අදහස් (6)

හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි

Nickon Friday, 15 August 2025 04:03 AM

පන්දු කෙලින අතර ඉහල පාසල්වල අමනයන්.. ගීපදය මතක් වුනා. රටට බරක් මේ අය!

:       0       7

maalaka Friday, 15 August 2025 05:35 AM

හරිම කැතයි . ක්‍රීඩාවේ අරමුණ , ජය-පරාජය දරා ගනිමින් , දෛර්යයෙන් ජීවිතයට මුහුණ දීම නේද?

:       0       6

Bunny Preena Friday, 15 August 2025 09:42 AM

තම ප්‍රතිවාදියා දක්ෂ නම් තමන්ට වඩා හොඳින් ක්‍රීඩා කරනවා නම් ඒවා අගය කරන්නට පුරුදු වෙන්න ඕනෑ, පුරුදු වෙලා නැතිනම් එවැනි හොඳ ගතිගුණ පුරුදු පුහුණු කරන්න ඔවුන්ව මෙහෙයවන පුහුණු කරුවන් දැනගන්න ඕනෑ.

:       0       10

Jayasekara Friday, 15 August 2025 09:56 AM

ඔවුන් තමා කවදහරි පාතාලයට අළුතින් එක්වන්නේ... සුභ පැතුම් එම විද්‍යාල වල විනය සහ ක්‍රීඩා භාර ගුරුවරුන්ට.

:       0       12

Gayan Friday, 15 August 2025 04:27 PM

හරි නම් එම පාසලේ හොකී තහනමක් කළ යුතුයි. ජීවිත වල වටිනාකමවත් දන්නේ නැති ළමයි සමාජයට එවලා වැඩක් නෑ...

:       0       2

ගමේ එකාලා Friday, 15 August 2025 05:40 PM

ක්‍රීඩාව කියන්නේ කොයි වගේද කියලා නොදන්න අය? ඇන කොටා ගත්තු අයට උපරිම දඬුවම් දිය යුතුමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1008 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site