IMG-LOGO

සී.අයි.ඩීය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

(ඉන්දිකා  රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සහ ගාලුමුවදොර   දී  ඉකුත්  මැයි මස (09) දින සිදු  සිද්ධියට අදාළව  හිටපු අමාත්‍ය  ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය 4 ට  ආසන්න  කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක්  සටහන් කරගෙන ඇත.

අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව.  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිට ඇති අතර ,  පස්වරු 1.00  දක්වා ප්‍රකාශය ලබාගෙන ඇත.



අදහස් (9)

සී.අයි.ඩීය ජොන්ස්ටන්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි

බද්රානි Friday, 24 June 2022 03:25 PM

ආයේ මොනවද ප්‍රශ්න කර කර ඉන්නේ, බෙල්ලෙන් අල්ලන් ගිහිල්ලා හිරේට දානවා මිසක්. ඔය මිනිහා තමයි මේ රටේ ජනතාව කුපිත කලේ. තාමත් කට නම් වැහිලා නැහැ වගෙයි පේන්නේ. කොහෙද ඉතින් මේක පිරිමි ඉන්න රටක්ද? හරි හමන් පිරිමි හිටියා නම් මෙවැනි අයට මෙහෙම රඟන්න දෙයිද?

:       1       35

ChannaFriday, 24 June 2022 04:44 PM

අපේ දෙවෙනියා පිරිමියෙක් නේ...

:       0       4

ශන්කFriday, 24 June 2022 06:34 PM

රෙජීමයෙ හිටපු හොරුන්... අපිට ඕනෑතරම් ඩොලර් තියෙනවා කිව්වා... ඕනෑ තරම් සල්ලි තියෙනවා කිව්වා... එපා කියද්දි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හයිවේ හැදුවා. දැන් අපි බංකොළොත් රටක්.. දැන් හයිවේ බැදලා කවන්න තියෙන්නේ මෙයාට. මෙයාට රටක් තියා කුස්සියක්වත් පාලනය කරන්න බැරි අය...

:       0       6

samanFriday, 24 June 2022 08:51 PM

එජාපය එකේ ඉඳන් ආපු හොර තක්කඩියන් තමයි ඉන්නේ...!

:       0       0

mp Friday, 24 June 2022 03:29 PM

මදියි - මදියි කරලා තියෙන අවලං වැඩවලට අනුව...

:       0       13

ganegoda Friday, 24 June 2022 03:38 PM

ජොන්ස්ටන්ගේ දත් ටික දැක්කාම මට ආච්චිගේ හිරමනේ මතක් වුණා.

:       0       15

Ruwan R Friday, 24 June 2022 05:14 PM

බේරගන්න තියෙන ක්‍රම ගැන සාකච්ඡා කරන්න වෙන්න ඇති...

:       0       10

siri Friday, 24 June 2022 05:38 PM

දුප්පත් ජනතාව තැබෑරුම් වලින් සූරාකනවා. පන්සිල් පද 5වත් අහලා නැතිව ඇති...

:       0       3

chandima Friday, 24 June 2022 08:10 PM

ගල් ආඳා... මොකුත්ම කියන එකක් නැහැ. බැන්න රාලහාමිට එන්න කියලා දඬුවමක් දුන්නා නම් කියයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site