IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?

(රංජන් කස්තුරි)

සුරාබදු  දෙපාර්තමේන්තුවේ  ඉහල තනතුරුවලට  නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක්  නීතියට පටහැනි යැයිද  එය අක්‍රමිකතා රැසකින්  සමන්විත  යැයිද  රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී  තිබේ.

එම  නිසා  විභාගය සමතුන්ට ලබාදී  ඇති  පත්වීම්  අනීතික  යැයිද රාජ්‍ය  සේවා  කොමිෂන්  සභාව   සදහන්  කර  තිබේ.

එම  විභාගයෙන්   තෝරා ගන්නා ලද  නිලධාරීන් මේ වන විට  සුරාබදු අධිකාරීන් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන බවද සුරා බදු  දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 මීට පෙර සේවය කරන ලද සුරාබදු කොමසාරිස්  ජෙනරාල්වරයකු යටතේ එම විභාගය පවත්වා ඇතැයිද එම විභාගය  අක්‍රමිකතා රැසකින් සමන්විත  වූ  ඇති  බවද  රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිදුකළ එම විමර්ශනයේදී හෙළි වී ඇතැයිද එම ආරංචි මාර්ග  සඳහන් කරයි.

මේ අතර සුරාබදු   දෙපාර්තමේන්තුවට  මත්පැන් ආයතන වලින්   අයවිය    යුතු බදු මුදල  රුපියල් කෝටි   700  ක් පමණ  වන බවද  පැවසේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ   නිලධාරීන් සුරාබදු අය කිරීමේ



අදහස් (0)

සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site