
(කාංචනකුමාර ආරියදාස)
සීගිරිය සිංහ පාදය අභියදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයන් 70 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි
විදෙස් සංචාරකයන් 26 දෙනකු ද ඒ අතර වන බව ද පොලිසිය සඳහන් කරයි.
සීගිරිය නැරඹීම සඳහා අද අති විශාල පිරිසක් පැමිණ සිටි බවත් සිංහ පාදය අසල බඹරකූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් දෂ්ඨ කර ඇත. මේ වන විට සීගිරියට ඇතුළු වීම තාවකාලිකව නතර කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd