(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සාමාන්‍ය පෙළ විභාගයේ ඇඩ්මිෂන් එක අමත වී පැමිණි ගෝනපොල පලන්නෝරුව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානට පැමිණි සිසුවියකට උපකාර කළ පොලිස් සැරයන් (41013) ඒ.කුලරත්න මහතාගේ සේවය ඇගයීමට පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පියවර ගත්තේය.
"පොලිස් නිලධාරියකු කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරියකු පමණක් නොව යම් පුද්ගලයකු අපහසුතාවයකට කරදරයකට පත් වූ අවස්ථාවක ඉදිරිපත්ව කටයුතු කිරීමට තරම් නිහතමානී පුද්ගලයකු බවට සැරයන් කුලරත්නගේ ක්‍රියාව මුළු ලෝකයටම පසක් වුණා යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා කියා සිටියේය.
එය මුළු පොලිස් දෙපාර්තමේන්තුවට ද ආඩම්බරයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සාපෙළ සිසුවියට උපකාර කළ සැරයන්ට උපහාර
CHANDIMA Friday, 09 June 2023 09:18 PM
අලින්ගෙයි, අපෙයි වැඩ කියලා ඔක්කොම ලොක්කෝ මුහුණ දාගත්තා නේද?
Bamunuarachchi Monday, 12 June 2023 05:05 PM
ලොක්කෝ මේ පොටෝවලට මුහුණ දෙන්නේ මොහුගේ මේ ක්‍රියාව අනුමත කරනවා කියලා පෙන්වන්න මිසක්... ඔබ ඔය කියන පහත් චේතනාවෙන් නොවේ කියලා මට හිතෙනවා. සිංහලයාට ජාතියක් විදියට ඔලුව උස්සන්න බැරි ඔය මානසිකත්වය නිසයි...
Bamunuarachchi Saturday, 10 June 2023 12:36 AM
මගේත් උපහාරය....
rana Saturday, 10 June 2023 03:16 AM
හොඳ හදවතක් ඇති ඕනෑම පුරවැසියෙක්ගෙන් මේ දරුවා ඒ වෙලාවේ උදව්වක් ඉල්ලුවා නම් එය ඉටුකරාවි. පොලිස් නිලධාරියා ඒ වෙලාවේ පිහිටවීම ඉතා අගය කරනවා. නමුත් මේ සුළු දෙයක් වෙනුවෙන් ඇයි මෙච්චර දඟලන්නේ...? දැන් ඔය නිලධාරියාව අර ඉහළ නිලධාරියා ළඟට ගෙන්වාගන්න රජයේ ඉන්ධන හා කාලය කොතරම් වියදම කළාද? මේවා නම් විහිළු තමයි..!
Pradeep Kumara Saturday, 10 June 2023 09:38 AM
ඇති ඔහොම දෙයක් කළා, වැඩ තහනම් කරන්නේ නැතුව...