(දයාරත්න ඇඹෝගම)
කොක්මඩුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් ලබා ගැනිමේ අරමුණින් කැනීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ හිටපු නියාමකවරියක් හා හිටපු නියාමකවරයෙක් ඇතුළු පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත්බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොක්මඩුව,නොච්චියාගම හා රත්දොළුගම පදිංචි වයස අවුරැදු 30ත්45ත් අතරවියේ පසුවන පුද්ගලයන් සිවුදෙනෙකි.
මෙම පුද්ගලයන් සිවු දෙනා අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කාන්තා නියාමකවරියක් හා හිටපු නියාමකවරයෙකුද සිටින බව පොලිසිය පැවසිය.
කැණිම් කිරිම සදහා සැකකරැවන් විසින් භාවිතා කළ උදළු,අලවංගු,වැනි උපකරණ කිහිපයක් හා දුම්මල කබලක්,මල් ප හන් ඇතුළු පුජා භාණ්ඩ කිහිපයක්ද පොලිසිය මෙහිදි සිය බාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
697
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිවිල් ආරක්ෂක හිටපු නියාමක-නියාමකවරියක් ඇතුළු 4ක් නිධන් හාරලා