IMG-LOGO

සංවර්ධන ලොතරැයියේ හිටපු සභාපතිගේ වැඩ එළියට

(මුදිතා දයානන්ද)

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු  සභාපතිවරයකු මණ්ඩලය නමින් සිය පෞද්ගලික පරිහරණයට මුදල් ගෙවා ලබා ගත් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා  කැබ් රථයක් වෙනුවෙන් මණ්ඩලය 2020 දෙසැම්බර් මුදල් ගෙවා ඇතැයි  විගණන වාර්තාවකින් අනාවණය වෙයි.

වාහනය සඳහා  මණ්ඩලයෙන් ගෙවන ලද මුදල හිටපු සභාපතිවරයාගෙන් අයකර ගැනීම හෝ මිලදී ගත් වාහය සභාපතිවරයාගෙන් මණ්ඩලයට ලබැගැනීමට කටයුතු කරන ලෙස  විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

වාහනය සඳහා ගෙවන මුදල පිළිබඳ කිසිදු තෙරතුරක් මණ්ඩලයේ මූල්‍ය  ප්‍රකාශනවල ඇතුළත්ව නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම තෙරතුරු ඇතුළත් වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදු කළ විගණනයට අදාල වාර්තාවේය.



අදහස් (5)

සංවර්ධන ලොතරැයියේ හිටපු සභාපතිගේ වැඩ එළියට

විජේ Friday, 16 December 2022 09:14 AM

'සරන' වගේ නමක්ද තියෙන්නෙ බුවාට???

:       0       13

කුමා Friday, 16 December 2022 09:55 AM

ශුවර් එකටම “අසරන ගුනේ”

:       0       13

Sunil Friday, 16 December 2022 10:52 AM

මේ සියලුම සභාපතිවරුන් පහේ පොහොට්ටුවේ ප්‍රභල හිතවතුන් .ඔවුන් අනුගමනය කරන්නෙත් තම නායකයින්ගේ ආදර්ශය .එයානම් ඕනෑවටත් වඩා හොඳට කල බව පැහැදිලියි

:       0       14

BamunuaracchiFriday, 16 December 2022 03:19 PM

හැම එකටම පොහොට්ටුවේ අයව ගාවන්න එපා හලෝ.

:       3       0

Bunny Preena Friday, 16 December 2022 12:26 PM

හිටපු සභාපතිවරයාගේ නම සඳහන් නොකරන්නේ ඥාති සම්බන්ධතාවයක් හෝ ගජමිතුරු සම්බන්ධතාවයක් නිසාද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site