(ඩි.ජි.සුගතපාල)
දොඩන්දුව පටුවත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ස්විට්සර්ලන්ත ජාතිකයකු වන 78 හැවිරිදි හැන්ස් දේව් වැග්ලි ( Hans Dev Wageli) ඔහු නැවතී සිටි නිවසතුළම මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.
මියගිය ස්විට්සර්ලන්ත ජාතිකයා දිගු කලක සිට ලංකාවේ පදිංචිව සිටින අයකු වන අතර අද ඔහු නිවසතුලම මියගොස් සිටියදි නිවසේ සේවකයකු විසින් පොලිසියට දැන්විමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ස්විට්සර්ලන්ත ජාතිකයා නිවස තුළම මියයයි