IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සෙලෙන්ස්කී ට්‍රම්ප් හමුවක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.

වසර 3 ක් ඔඩුදුවා ඇති රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී සිටින අතර, ජනපති ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වාසි වන ආකාරයට තීන්දු තීරණ ගන්නා බවට යුක්රේන ජනාධිපති චෝදනා නගයි. 

මෙම චෝදනා සම්බන්ධයෙන්, ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මත ගැටුම් පැවැති අතර, ඒ සියල්ල විසඳා ගැනීම මෙම හමුවේ අරමුණ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබුණි.

යුක්රේනය සතු වටිනා ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, යුක්රේනය සහ ඇමෙරිකාව අතරේ ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා ගිවිසුමකට අත්සන් කිරීමට ද නියමිතව ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

සෙලෙන්ස්කී ට්‍රම්ප් හමුවක්

Kumar Friday, 28 February 2025 09:51 PM

ඇමෙරිකාව යුක්රේනයට දුන්නු උදව්වට මුදල් අයකරගන්නයි දැන් සූදානම් වෙන්නේ. ඉන්පසුව කපලා දමයි. දැන් සිටින නායකයාගේ ක්‍රියා ඔය වගේ තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site