IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සර්ව පාක්ෂික හමුව විසඳුමකින් තොරව අවසන්

අජන්ත කුමාර අගලකඩ සහ සුජිත් හේවාජුලිගේ
 
රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පැවැති සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්වූ බව වාර්තාවේ.
 
ආන්ඩුව වෙනුවෙන් සහභාගී වූ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ මහතා ඇගමැති ධුරයට පත් කිරීම සාධාරණීකරණය කරමින් හා ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නීත්‍යනුකූල නොවන ව පවසමින් කරනු ඉදිරිපත් කර තිබිණි. විපක්ෂය වෙනුවෙන් සහභාගී වූ පක්ෂ නායකයින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගත නොහැකි බව පවසමින් කරුණු දක්වා ඇත.



අදහස් (10)

සර්ව පාක්ෂික හමුව විසඳුමකින් තොරව අවසන්

Sanath Kandy Sunday, 18 November 2018 06:09 PM

ජවිපෙ තීරණය නිවැරදියි. මේ ජාතික අර්බුධය විසඳන්නේ නැතිව නිකන් බොරුවට කල් මරනවා. ජාත්‍යන්තරය ඉදිරියේ රට තවත් අවමානයට ලක් නොකර ජනපති වහාම බහුතරයේ මතයට හිස නැමිය යුතුයි.

:       0       147

Sapumal Monday, 19 November 2018 01:10 AM

ජනාධිපති බහුතර බලය පිළිනොගෙන මහා මැතිවරණයකින් පැරදුනු තමන්ම පෙරදී දොස් කිව් කණ්ඩායමකට බලයදී රටම අවුල් වියවුල් බවට පත්කලා. මේ උප්පරවැට්ටි වලට තවත් නොරැවටී ජනාධිපති ව්‍යවස්ථා විරෝදී බවට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන අධිකරණයට ගොස් ඔහුගේ ධුරය අහිමි කිරීමට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. වහාම කලයුත්තේ එයයි.

:       0       69

nishantha Monday, 19 November 2018 01:27 AM

අපි දන්නවා ඕක කොහොමත් ඔය විදිහට ඉවර වෙනවා කියලා. රටේ අවාසනාව තමා ඉතින්.

:       1       106

Dayan Monday, 19 November 2018 01:41 AM

සර්ව පාක්ෂික සමුළුවකට මෙය විසදිය නොහැක. ජනාධිපති කල වරද නිවැරදි කලයුත්තේ ඔහුම තමයි. බයිලා අපිට එපා.

:       1       208

පෙරුමාල් Monday, 19 November 2018 03:20 AM

රජවරු නොදුවති. අපට දුවන පනින පමණක් නොව නටන රජ කෙනෙක් ඇත.

:       1       3

පෙරුමාල් Monday, 19 November 2018 05:49 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕනෑ. නිසි ලෙස සම්මත වුන විශ්වාසභංග කියන්නෙ ඒකයි.

:       1       115

Bamunuarachchi Monday, 19 November 2018 10:51 AM

එකම විසදුම මහජන ඡන්දය. යන්න බයයි නේද?

:       0       0

gamaathi Monday, 19 November 2018 11:17 AM

ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්වයකට නායකත්වය පත්වීඇත .

:       0       0

jaya Tuesday, 20 November 2018 05:24 AM

මහජන ඡන්දයට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුය .

:       0       0

Chanak Los angeles Tuesday, 20 November 2018 08:31 AM

ඡන්ද අවශ්‍ය නැහැ දැන්මම. ඒවා තීරණය කල දිනයට වෙයි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 243 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site