IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


සියලු වගා ණය කපා හරියි

(අංජුල මහික වීරරත්න)

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. 

ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත. 



අදහස් (30)

සියලු වගා ණය කපා හරියි

සෙනෙවිරත්න Tuesday, 03 September 2024 02:03 PM

එන්පීපිය ඔන්න දිනන්නත් පෙර ඉල්ලීම් ඉටු කරනවා.තවත් ලැබෙයි.

:       85       71

Prabha Tuesday, 03 September 2024 02:04 PM

ඡන්දේ ගන්න ගහන්න පුළුවන් දාන්ගැට දානවා

:       25       118

අංජලී Tuesday, 03 September 2024 02:07 PM

ඡන්ද ගුන්ඩු මේවා........

:       22       102

sam Tuesday, 03 September 2024 02:11 PM

මේ කරලා තියෙන්නේ ඡන්ද ගුණ්ඩුවක් ගොවි ජනතාවනී මේවාට අහුවෙන්න එපා..... බැංකු වලින් ඡන්දෙන් පස්සේ ලියුම් එවයි ගෙවන්න කියලා.... රත්තරන් වලටත් කලේ මේකම තමයි..... මෙයාලා කිව්වාට අදාළ ආයතන වලට ගියාම මිනිස්සු ආපහු හරවලා යවනවා අපිට එහෙම ලිඛිතව ආවේ නෑ කියලා..... දැන් මිනිස්සු අන්දන්න බෑ

:       23       108

චතුර Tuesday, 03 September 2024 02:14 PM

තවත් සහන ඉදිරියට. රනිල් ඔයා දැන් පරක්කු වැඩියි.

:       26       108

Shashika519 Tuesday, 03 September 2024 02:16 PM

ජනසතු කරයි වගේ

:       11       70

Nalaka Tuesday, 03 September 2024 02:23 PM

මේ ටිකේ ගන්න පුලුවන් ඔක්කොම අරගෙන, එලවලා දාන්න තමා තියෙන්නෙ ...

:       20       91

LBC Arunasiri Tuesday, 03 September 2024 04:04 PM

පුද්ගලික ණය සහනයක් දෙන්න චන්දෙ දෙනවා

:       5       57

Dharmatileke Tuesday, 03 September 2024 02:28 PM

සජිත් කිව්වාට පස්සේ තමයි එකත් කරන්නේ...

:       53       117

Pankumburage Tuesday, 03 September 2024 02:31 PM

බොහොම හොඳයි. මාලිමාවට ජයවේවා.

:       85       101

sena Tuesday, 03 September 2024 02:37 PM

මෙවා නිකම් ඡන්ද ගුන්න්ඩු තව මාසෙකින් බැංකු වලින් ලියුම් එනවා ගොවියන්ට ණය ගෙවන්න්ඩ කියලා

:       15       96

amila Tuesday, 03 September 2024 02:48 PM

රජය ජන්ද බලාගෙන ණය කපනවා, රාජ්‍ය සේවක පඩි වැඩි කරනවා, මේවට වක්‍රාකාරව මුදල් දෙන්නේ ඉතින් කිසිම සහනයක් නැතුව රට ඉඳන් දුක් විඳින අපි තමයි නැතුව මෙයාල ගෙදරින් ගෙනත් හිඟ පියවන්නේ නැහැ නේ.

:       7       75

sumuduTuesday, 03 September 2024 03:13 PM

අමිල දැනේ ඔයා සල්ලි එවන්නේ ඔයාගේ ගෙදරටද ? නැත්නම් රජයටද ? බලන්න ඔයා වාඩිවෙලා ඉන්නේ මොලේ උඩද කියල .

:       45       7

Shashika519 Tuesday, 03 September 2024 02:56 PM

රත්තරං ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරලා ඉවරයි.....

:       4       48

සමන් Tuesday, 03 September 2024 02:59 PM

සුදු රෙදි බෙදපු අයට වෙච්ච දේ තමා වෙන්නෙ

:       36       47

Sadun Tuesday, 03 September 2024 03:00 PM

අපි මාලිමාවට ඒක කිසි වෙනසක් නෑ.. කිසි වැඩපිළිවෙළක් නැති අයට අපි ඡන්දේ දෙන්නේ නෑ. තාමත් හැබැයි බිත්තර ගේන්නේ පිට රටින්... ඡන්දෙන් පස්සේ වැට් එක කීයක් වෙයිද?

:       41       41

නිහාල් Tuesday, 03 September 2024 03:00 PM

අයිඑම්එෆ් එකෙන් මොකද කිව්වේ. බැංකු මුකුත් කිව්වෙ නැද්ද?

:       6       55

se Tuesday, 03 September 2024 03:25 PM

තව ටික දවසකින් කියයිද දන්නේ නැ. අපි හොරකන් කරපු සල්ලි දේනම් අපිට ඡන්දෙ දෙන්න කියලා

:       34       35

Nimal Tuesday, 03 September 2024 03:30 PM

දැන් නම් වියරු වැටිලා ඉන්නේ..... ඉස්සරහට රටේ හැමදෙනාම ගත්තු ඔක්කොම ණය කපයිද දන්නේ නෑ.... ඕවා කපලා කොහොමද පියවගන්නේ? එකත් කිව්වොත් හොඳයි.....

:       9       55

අරවින්ද මොනරවිල Tuesday, 03 September 2024 03:42 PM

ඡන්ද ගුන්ඩුවකට වැඩිය දෙයක් මෙතන තියෙනවා, රනිල් හොදටම දන්නවා තමන්ට දිනන්න බැරි බවත්, ඒ නිසා ඊළගට එන ජාතික ජනබල වේගයේ ආණ්ඩූව ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් කරන්න හිතාගෙන තමයි මෙහෙම කරන්නේ.

:       32       54

සුරෙන්Tuesday, 03 September 2024 04:21 PM

NPP / මාලිමාව කොහොමත් එන්නේ නැහැ...! දවල් හීනයක් විතරයි..!

:       1       0

ලසන්ත Tuesday, 03 September 2024 04:21 PM

හප්පා.. . බයත් හිතෙනවා. මේ යන විධියට, හෙට අනිද්දා මේක තුසිත දිව්‍ය ලෝකය වෙයිද දන්නේත් නෑ...!

:       0       1

සදුන් Tuesday, 03 September 2024 04:39 PM

ගණන් හදලා බලන්න ජේවීපී එක දිනන්නේ නැහැ. බොරු ප්‍රචාරය විතරයි. අනුර ඇතුලු සියලුම පුද්ගලයෝ කිසිම බුද්ධියක් නැතුව ඔහේ දොඩවනවා‍...!

:       2       0

Priyantha Dissanayake Tuesday, 03 September 2024 05:02 PM

අනේ රනිල් මහත්තයෝ ඔබතුමා හිතනවා නම් මිනිස්සු ඔය වැනි දේට රැවටෙයි හෝ රවටා ගන්න පුළුවන් කියලා ඔබතුමාගේ වැදගත් චරිතෙට හානියක් බව තේරෙන්නේ නැත්තේ ඇයි? අනෙක මේ මොහොතේ එහෙම කරන එක මොනතරම් හිරිකිතයිද? දැන් මැතිවරණ කොමිසම හරි නම් ඔය තීරණය අත් හිටුවන්න ඕනෑ... නිතර උඩට ඔසවන කළිසම නිකම්ම බිමට ඇදන් වැටෙන්න. කොහොම වුණත් සජිත් මහත්තයා ආවාම ජනතාවට සෙතක් වෙනවා. හැම අතින්ම...

:       0       0

ලලිත් පුෂ්පකුමාර Tuesday, 03 September 2024 05:17 PM

ඕවා ගොවියන්ට සහන දෙන අරමුණ නෙමේ හොරුන්ට මරු පෙනිලා පිස්සුවෙන් දෙන අල්ලස්...!

:       0       1

Rata Perata Tuesday, 03 September 2024 05:35 PM

දැන් බලන්න මේ ඇතිවන හිදැස කොහෙන්ද පුරවන්නේ? කාලකණ්ණි රටේ ඉහළ තනතුරුවලට පත්වුණාම රටම ඉවරයි. මේ අය නම් ඉක්මණටම එළවලා දාන්න ඕනෑ.

:       0       1

රංබොඩ Tuesday, 03 September 2024 05:51 PM

ඊළඟට කවුරු බලේට එයිද කියලා කියන්න බෑ. කාව ගැනවත් පැහැදිලි විශ්වාසයක් තියන්න බෑ. මොනවා වුණත් අහිංසක ගොවියන්ගේ ණය කැපුණු එක නම් හොඳයි. හැබැයි ඒක නැවතත් ප්‍රශ්නයක් වෙලා නොඑනවා නම්...

:       0       1

siripala Tuesday, 03 September 2024 09:19 PM

අපි පවුල් පිටින් ගම් පිටින් මේ සරේ මාලිමාවට

:       0       2

Ashan Wednesday, 04 September 2024 05:43 AM

චන්දයක් ලඟ තබාගෙන මෙවැනි දේ කිරීම නීති විරෝධීයි නේද? මේවා චන්ද ගුන්ඩු. රැවටෙන්න එපා.

:       0       4

Priyantha Dissanayake Wednesday, 04 September 2024 02:12 PM

රනිල් මහත්තයෝ ඔයා මොන සහන ජනතාවට දුන්නත් ඒ පින සහ ලකුණු වැටෙන්නේ සජිත් මහත්තයාට... එතුමාට පින් සිදුවෙන්න තමයි මේවා කරන්න සිදුවුනේ. ඔබතුමා මේවා කරන්නේ "වානම් වා පෝනම් පෝ" න්‍යායෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 683 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 184 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 82 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 695 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 562 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 195 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site