IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සෝමාවතියේ හිමිනමකට කොරෝනා

( ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

උන් වහන්සේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකල බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා කියයි

සෝමාවතිය විහාරස්ථානයේ වැඩ වසන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ එම පුදබිමේ සේවයේ නියුතු යුද හමුදාව,පොලීසිය,සිවිල් ආරක්‍ෂක බළකාය ඇතුලූ කාර්ය මණ්ඩලය ඇන්ටිජන් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.

 



අදහස් (4)

සෝමාවතියේ හිමිනමකට කොරෝනා

Kamal Tuesday, 27 April 2021 08:45 AM

සෝමාවතියේ තවත් හාස්කමක්...

:       17       6

සුවාහිර් Tuesday, 27 April 2021 02:11 PM

කාලකණ්ණි සතුටක් ලබනවා වගේ ස්වාමීන් වහන්සේට වූ දේ ගැන. ඔහේගේ බුද්ධාගමේ අයනේ කොරෝනා අරගෙන පන්සල් ගිහින් තියෙන්නේ. ඉතින් ඒ පොඩි ස්වාමීන්වහන්සේට බෝ වෙන්න ඇති...

:       2       0

Nihal Tuesday, 27 April 2021 10:25 AM

හිමියනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       2       10

Nandana Tuesday, 27 April 2021 03:22 PM

රෝග සුවකර ගන්න ගොඩාක් අය සෝමාවතී වන්දනාවේ යනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31485 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13797 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11059 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site