
(ජේ.කේ.එල්. චාමින්ද)
හබරාදුව පොලිස් වසමේ අමුකොටුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිද පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව හබරාදුව පොලිසිය පවසයි.
පිහි ඇනුමෙන් තුවාල ලැබූ කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය එහිදී මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ ඉදිරිමුණි නන්දනී රොද්‍රිගු නැමැති 44 හැවිරිදි තිදරු මවකි.
මෙම කාන්තාව ඇගේ සැමියා අතර ඇතිවූ පවුල් ආරවුලක් මත වෙන්ව ජීවත් වන බව පොලිසිය පවසයි.
මෙම තිදරු මව තේ කම්හලක සේවය කර ඇති අතර ඇය ඊයේ (29) පස්වරුවේ සේවය අවසන්ව නිවසට පැමිණෙමින් සිටියදී සැමියා මග රැකසිට කාන්තාවට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකාර සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමියාගේ පිහි ඇනුමෙන් බිරිය මරුට