
(නිමල් ජයරත්න )
පොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි තවත් වන අලියෙකු සමඟ ඊයේ (28 ) ගැටෙන අයුරු දකින්නට ලැබිණි.
මීට මාස කිහිපයකට ඉහතදී ලොරි රථයක ගැටී දකුණු දළය අහිමිව අතුරු දහන්ව සිටි සුමේධ ඇතා පසුගිය දිනවල නැවත වරක් මින්නේරිය ජාතික වන උද්‍යානයෙන් හමු වූ අතර එම සුමේධ ඇතා තම නිජබිම වන මින්නේරිය ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සුමේධ‘ තවත් සද්ධන්තයෙකු සමඟ ගැටෙයි