( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කල ජ්‍යෙෂ්ඨ සිසුන් 07 දෙනෙකු ලබන ( 14 ) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද ( 12) පස්වරුවේ නියෝග කළාය.
ඔවුන් සමනල වැව පොලිසිය වෙත භාර විමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට සමනල වැව පොලිසිය කටයුතු කරනු ලැබුහ.
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන්ට එම පිිඨයේම ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් ඉකුත් (09) රාත්‍රියේ විදුලිය විසන්ධි කර පොලු මගුරැ වලින් පහර දිම හේතුවෙන් පහර කැමට ලක්ව තුවාල ලැබු එම සිසුවියක සහ සිසුන් දෙදෙනකු රෝහල් ගත කෙරිණ.
ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහල වෙත මාරැකර එවිමට පඔහින්න රෝහල් කාර්ය්‍ය මණ්ඩලය කටයුතු කළහ.
2025 නොවැම්බර් මස 21
166
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සබරගමු කෘෂි විද්‍යාපීඨයේ පහරදීමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සිසුන් රිමාන්ඩ්
Gamini Tuesday, 13 February 2024 09:18 AM
විශ්වවිද්‍යාල තුළ පවතින හිංසනයට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි