ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සුනිල් එදිරිසිංහගේ ගායන දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් “සුනිලයාමය” (සුනිල් එදිරිසිංහ අඩ සිය වසක ගී සඳඑළිය) විශේෂ ගී ප්‍රසංගය ලබන අගෝස්තු මස 03 වැනි දින පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ මෙහිදී විශාරද සුනිල් එදිරිසිංහ ගීත රැසක් ගායනා කිරීමට නියමිතය. මෙම ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ සුනිලුන්ගේ පුත් සංඛ එදිරිසිංහ හා දියණිය වන සංඛනී එදිරිසිංහ ගීත ගායනයෙන් තම පියාණන්ට සහාය වීමය.
“සුනිල යාමය” ප්‍රසංගයේ පිටපත පුෂ්කර වන්නිආරච්චිගෙන් වන අතර නාද සංකලනය කසුන් ප්‍රියංගගෙනි. ප්‍රවීණ නිවේදක සමන් අතාවුදහෙට්ටි ප්‍රසංගය මෙහෙයවනු ලබයි. මෙය ණසඑැි ෑඩැබඑි ඉදිරිපත් කිරීමකි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුනිලයාමය අඩසිය වසක ගී මිහිර අගෝ:03
සේන Sunday, 21 July 2019 09:08 AM
මෙතුමන්ලා ගී ගායනා කළ යුතුමයි. නැත්නම් බොල් ගීත සමාජ ගතවෙලා බොල් රසිකයෝ බිහි වෙනවා. රට බාරගන්න ඉන්න තරුණ පරපුර බොල් වුණොත් රටම ඉවරයි.
රසිකයා Wednesday, 24 July 2019 03:09 PM
බොහොම ගැඹුරු මිනිස්සු. එදා හඬමයි අදත් යෞවනයේ...