IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුදු සැරයටි දිනයට පුරපතිනියත් දෑස් බැද සහභාගීවෙයි

(දිනේෂ් සමරකෝන්)

කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සුදු සැරයටි සුරක්ෂා දිනය නිමිතාකොට ගෙන දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට අද (11) සහභාගී විය.​

එහිදී ඇය සිය දෑස් රෙදි කැබැල්ලකින් වසා සැරයටික් රැගෙන පාගමනට එක්වීමද විශේෂත්වයකි.

එම පාගමන කොළඹ මහනගර සභාව ඉදිරිපිටින් ආරම්භ කර නව නගර ශාලාව ඉදිරිපිටින් අවසන් වූ අතර, ඊට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි දෘෂ්‍යාබාධිත ප්‍රජාව සහාගී විය.

මේ අතර, එම පාගමනට පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද සහභාගී විය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (3)

සුදු සැරයටි දිනයට පුරපතිනියත් දෑස් බැද සහභාගීවෙයි

Nimal Tuesday, 11 November 2025 01:06 PM

මාලිමාවටම හරියන අය. මාර ශෝ දාන්නේ . හොඳයි, වහල්ලු චූන් කරන්න

:       11       19

kasun Tuesday, 11 November 2025 01:07 PM

අනේ මෙහෙම නාඩගම්

:       9       17

Nandana Tuesday, 11 November 2025 07:34 PM

මෙයා මාර ආතල් එකක් දෙන්නේ

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site