(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට ලිපියක් යවමින් අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා නිර්දේශ කළ තැනැත්තා එම ධූරයට පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැතැයිද එම ලිපියේ දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩ්ඩන් සහ පාතාලයන් රැක ගන්න පුතාණෝ, නීතිය දන්න උදවිය, දෙවියන් සඳහා කැපවුණු උදවිය සෑහෙන ගේමක් දෙන වගක් පෙනි පෙනී යනවා.
ඔහේ වගේ එලොවටත් මෙලොවටත් නැති කෙනෙකු විරුද්ධ පක්ෂ නායකයෙකු ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබේද?
ඊට පස්සේ පොලිස්පතිවරයෙක් පත් කරන්න බැරි ආණ්ඩුවක් කියල බයිලා ගහයි. මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙලේ, බාර අරගෙන කරන්න කිව්වාම ලිස්සලා ගියා. දැන් ආණ්ඩු බලය ගන්න හැමදාම මොංගල් වගේ කියවනවා...