IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සජබෙ සභාපති අස් වූ හේතුව කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ඉවත් වූයේ නවකයන්ට අවස්ථාව දෙන්නට බව සජබ කුරුණෑගල  දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ටිල්වින් වගේ ඔවුන්  හැමදාම අල්ලගෙන ඉන්නේ නැතැයිද මන්ත්‍රීවරයා කීය.

" හොඳට මතක තියාගන්න,බිංගිරිය ,උඩුබද්දාව සභාපතිවරු පත් වන්නේ සමගි ජන බලවේගයෙන්. ඒ වගේම පළාත් පාලන ආයතන තුන්සියෙන් සීයකට වඩා පත් වන්නේ සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයෙන්. ලියල තියාගන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (14)

සජබෙ සභාපති අස් වූ හේතුව කියයි

Prasad Wednesday, 19 March 2025 01:56 PM

ඉස්සෙල්ලම සජිත්ව යවන්න. රට ඉල්ලන්නේ වීරයෙක්. ඔයාලා දාන්නෙම මෝඩයෙක්

:       7       60

සිල්වා Wednesday, 19 March 2025 05:00 PM

හා.. ප්‍රසාද් බොහොම බුද්ධිමතෙක්...

:       5       8

sakra Wednesday, 19 March 2025 02:00 PM

හරි හරි ඔන්න අපි ඔයාගේ කතාවට රැවටුණා . උද්දච්ච කමයි මෝඩ කමයි නොතිබුණා නම් ඔයාටත් ගමනක් යන්න තිබුණා

:       4       37

ජයනාත් Wednesday, 19 March 2025 02:39 PM

දැනට එහෙම කියමුකෝ..!

:       4       25

Kamal Koyrala Wednesday, 19 March 2025 02:42 PM

කැමැතිද? තියන බාර් එකක් හෝ ෂෙඩ් එකක් ඔට්ටු අල්ලන්න ... ඔයා කියපු ගාන දිනනවා කියලා.

:       3       28

කව්ද බෝයි Wednesday, 19 March 2025 02:43 PM

මෙයා කියපුවා ලියලා තියාගන්න ගිහින් දැන් පෑන්-පොත් ටිකත් ඉවරවෙලා...

:       0       18

Warnasinghe Wednesday, 19 March 2025 02:56 PM

හරී, ඕකේ, අන්ඩර්ස්ටූඩ්...!

:       1       21

Shantha Wednesday, 19 March 2025 03:12 PM

ඕකෙ ලියලා තියාගත්තා...

:       1       22

wije Wednesday, 19 March 2025 03:24 PM

ඉන්නේ රෙද්දේ රෙවිලා දෙන්නේ පොර ටෝක්...

:       0       23

ගමේ එකාලා Wednesday, 19 March 2025 04:16 PM

සබාපති අස් වුනේ සජියා වගේ කොන්ද පණ නැති විපක්ෂ නායකයා එක්ක වැඩ කරන්න බැරි නිසා. එතුමා සෑහෙන කාලයක් පක්ෂයට වැඩ කරපු උගත් බුද්ධිමත් කෙනෙක්. අඩුම ගානේ ජාතික ලැයිස්තුවෙන් වත් තැනක් දෙන්න තිබුණා.

:       2       21

Willows Drive Wednesday, 19 March 2025 04:17 PM

තමුන්නැහැලා වගේ පචෝරිස්ලා දෙතුන් ⁣දෙනෙක් නිසා හොඳ මිනිහාට තැනක් නැහැ.

:       0       18

Saththaya Wednesday, 19 March 2025 04:22 PM

එමටියාස් මහතා ලංකාවේ කව්රුත් ආදරය කරන මහත්මා ගතිගුණවලින් පිරුණු , ආනන්දෙන් බිහිවුණු ආනන්දනීය යහපත් පුරවැසියෙක් . නිදන් හාරලා නැහැ , හොර සල්ලි අච්චු ගහල නැහැ . ඒ වාගේම මේ රටේ මිල කල නොහැකි රාජ්‍ය සම්පත් පිට රට වලට විකුණලා නැහැ . ඒ මහතාට සම කල හැකි කෙනෙක් බිහිකළ හැකිද ? ටිල්වින් සිල්වා මහතා බලයට/මුදලට කෑදර නැති නිසා තමයි කිසිම තානාන්තරයක් නොගන්නේ . එය පැහැදිලියි . අනික් හොරු ටික තමයි දැන් යහපත් පිරිසකට තැන දීල කොහේ හරි තොලොන්ච් වෙන්න ඕන .

:       2       28

Ishan Thursday, 20 March 2025 01:06 AM

සජබෙ එවුන් පහුගිය ජනාධිපතිවරණයට කලින්, ජනාධිපතිවරණය 70%කටත් උඩින් දිනනවා කියලා ගණනුත් හදලා ලියලා තියාගන්න කියලත් කිව්වා, මොකක්ද දන්නෙ නෑ ඒ ලියපුවට වුණේ,,,,,, මහමැතිවරණය ගැනනම් අපි කතා නොකරම ඉමු

:       1       8

Nisan Thursday, 20 March 2025 03:12 AM

ටිල්වින් මහත්තයා කිසිම ප්‍රතිලාභයක් නොගෙන දේසපාලනය කරන කෙනෙක් ..කසිප්පු විකුණන මනුස්සයෙක් නෙවෙයි

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 222 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 725 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site