අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පනවා ඇති පෙදෙස්වලින් කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී අවසර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කෝවිඩ් මර්දනය සඳහා දිවයිනේ විවිධ පෙදෙස්වල සංචරණ සීමා පනවා ඇති බැවින්, සෙසු ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පිරිස ගෙන්වාගැනීම ගැටලුවක් වී ඇති බවද, මේ තත්වය මගහැරීම ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ලබා ගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සංචරණ සීමා ප්‍රදේශවලින් සේවකයන් ගෙන්වන්න අවසර ගන්න ඕනෑ
Malmi Tuesday, 10 November 2020 04:26 AM
කොහොමද ඇප්ලිකේෂන් එක එවන්නේ? ඊමෙල් ලිපිනය කුමක්ද? කරුණාකර දන්න කෙනෙකුට කියන්න පුළුවන්ද?
malmi Tuesday, 10 November 2020 06:19 AM
දන්න කෙනෙක් කියනවද කොහොමද ඇප්ලිකේෂන් එක යොමු කරන්නේ කියලා... ?