(යොහාන් භාසුර)
සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා පිටත්ව යෑමට කළ උත්සහයන් තුනක් වළක්වා පුද්ගලයින් 23 ක් පසුගිය දින තුළදී හරවා යැවූ බවත් මැලේසියාව බලා පිටත්ව යන පුද්ගලයන් පිළිබඳව ගුවන්තොටුපොලේදී කරන විමර්ශන දැඩි කර ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.
පසුගිය 2 වැනිදා මැලේසියාවේ සංචාරය සඳහා යන බව හගවා මැලේසියාවේ රැකියා සඳහා යාමට පැමිණි 9 දෙනෙකුගේ ගමන නතර කළ බවත් එම පිරිසට කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙක් ඇතුළත් වූ බවත් 3 වැනිදා සංචාරක වීසා මගින් රැකියා සඳහා මැලේසියාවට යාමට උත්සහ කළ කාන්තාවන් පස් දෙනෙක් ද, 4 වැනිදා සංචාරක වීසා මගින් මැලේසියානු රැකියා සඳහා යාමට තැත්කළ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් හත්දෙනෙක් නතර කළ බවත් එම කාර්යංශයේ තොටුපොල ඒකකයේ කාර්යාංශ නිලධාරී සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක වීසාවලින් මැලේසියාවට යන්න හැදූ 23ක් නවතයි