(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 45.1 ක වර්ධනයක් බව එම වාර්තාවේ සඳහන් වී ඇත.
පසුගිය වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 679.6 මුදලක් උපයා තිබිණ.
එසේම මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් මෙම වසරේ ජූනි මස ඇමෙරිකානු ඩොලර් මිලියන 158.4 මුදලක් ශ්‍රී ලංකාව උපයා ඇති අතර එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බව මහ බැංකුව පෙන්වා දී තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 986 උපයයි
Prabash Saturday, 08 July 2023 11:23 AM
HIV වැඩිවෙලා කියලත් පුවත් තිබුණා...