(තිළිණි ද සිල්වා)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවතත් ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
අමාත්‍යංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගෙන් ලැබීමට තිබූ ආදායම් සියල්ල අහිමිව ගිය බවත්, සංචාරකයින්ගේ පැමිණීම අඩුවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රහාරය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩුවක් සිදුවූ බවත් සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයින්ගේද ආදායම් මාර්ග අහිමි වූ බවත් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි
krishan Thursday, 30 May 2019 03:41 AM
මොනවද ඔයා මේ කියන්නේ?
Udrich Monday, 03 June 2019 08:17 AM
වයසක වැඩක් කරන්ඩ බැරි කෙනෙක් දාගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්ඩ හදනවා.
CHANDIMA Friday, 07 June 2019 06:11 PM
එහෙනම් බයවෙන්න දෙයක් නැහැ. ඇමතිකම රැකෙයි.