(යොහාන් භාසුර)
සෞඛ්‍ය වෘත්තීයවේදීන් නවවැනි දිනටත් ක්‍රියාත්මක කරන වර්ජනය ස්ථිරව නැවැත්වීමට නම් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුකරු රවී කුමුදේශ් මහතා අද (15) පස්වරුවේ පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේ තොරතුරු විකෘත්ති කර මාධ්‍යයට නිකුත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සද්භාවයෙන් සාකච්ඡා නොකරන බවත් රවී කුමුදේශ් මහතා කීය.
වැඩවර්ජනය තව දුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව අද පස්වරුවේ තීරණය කරන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සෞඛ්‍ය වර්ජනය විසඳන්න ජනාධිපති මැදිහත් විය යුතුයි
රත්නපාල Tuesday, 15 February 2022 01:08 PM
හෙට ප්‍රසිද්ධ නිවාඩුනේ, ඩබල් ඕටී හම්බ වෙනවානේ... වර්ජනය කළොත් පාඩුයිනේ...!
siripalaTuesday, 15 February 2022 05:25 PM
සෞඛ්‍ය වර්ජනය විසඳන්න ජනාධිපති මැදිහත් නොවුණත් ජනතාව නම් මැදිහත් වන බවක් පෙනෙන්නට තිබේ...
fairoos Tuesday, 15 February 2022 01:43 PM
සර්ට බැහැ.
ජුණ්ඩප්පුවා Tuesday, 15 February 2022 02:34 PM
අර මක්කටෙයි ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ...? සියල්ල දත් O/L විද්වතාටම බැරුවැයි සේරම කර ගන්න. මුං පුද්ගලික රෝහල් වලින් ගරන ගැරිල්ලට බදු ගැහුවොත් ආණ්ඩුවට අමුතුවෙන් ඩොලර් හොයන්න ඕනෑ වෙන එකක් නෑ. සජිත්ට කඩේ යන විද්වත්තු. අපි නං කයි මඤ්ඤොක්කා...
Raveendra Tuesday, 15 February 2022 03:05 PM
කොහෙවත් නොගොස් පළමුව තම තමන්ගේ අම්මාව හමුවෙලා විමසා බලනවා... අනේ අම්මේ අපි කරන මේ වැඩ හරිද වැරදිද අපට කියාදෙන්න.. අපි මේ එකඑක දේශපාලුවන්ගේ "පාවිච්චි කරපු ටිශිව් රෝල්" ගිලලා තියෙන්නේ..
Senarath Tuesday, 15 February 2022 03:07 PM
ජනාධිපතිතුමා මැදිහත්වෙලා, 1981 දී ජේ.ආර්. කළා වගේ මෙයාලා ඔක්කොම ගෙදර ඇරියා නම් තවත් වර්ජන වෙන්නේ නැහැ..!