
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
රිජ්වේ ආර්යා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවදුක් විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක ඇතුළු සාමාජිකයෝ අද (24) එම රෝහලේ සංචාරය කළහ.
එම රෝහල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පිරිනැමීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදවතින්ම අගය කළ යුතු වැඩක්. මෙවැනි මුදලක් පරිත්‍යාග කරන්න අදහස දක්වපු අය කළේ උතුම්ම පිනක්...!!!
ඉඳලා හිටලා මෙහෙම දෙයක් කරනා කෝටි ගණන් හොරා කන එක ජනතාවට අමතක වෙයි
බොහෝම පින්... මෙවැනි දානමය ක්‍රියා තවතවත් කිරීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගි සුවය ලැබේවායී මම ප්‍රාර්ථනා කරමි.