IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

(නිමල කොඩිතුවක්කු)

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

මෙම තාක්ෂණික දෝෂය අද පස්වරු 2.00 පමණ වන විට  සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ බවත් එම සමාගම පවසයි.

මේ හේතුවෙන් අන්තර්ජාල වෙන්කර ගැනීමේ සේවාවන්ට බලපෑම් එල්ලූ බවත් සිදුව ඇති අපහසුතාව සම්බන්ධයෙන් ගුවන් සේවය මගීන් වෙත කණගාටුව පළ කර සිටි.

මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් මතුව ඇත්නම් +94 19733 1979 යන ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙසත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලීමක් කරයි.



අදහස් (3)

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

de silva berlin Friday, 19 July 2024 11:00 PM

ගෝලීය තාක්ෂණ දෝෂ තිබුණත්, නැතත් ඕක හැමදාම කැඩිලා හරවලා යන්න වෙන බව දන්නා නිසා සහ ඔකේ සර්විස් එක අන්තිම නිසා අපි ඔකේ යන්න ටිකට් බුක් කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඔය නිවේදනය අදාල නැහැ..

:       0       1

Mal Siri paris Saturday, 20 July 2024 08:37 AM

කවදාකවත් වෙලාවට යන්නෙ නැතිව හැම දාම පරක්කු වෙන අපේ එයාර් ලයින් එක. මේ ප්‍රස්නෙ මෙයාලට හොදට ගියා.

:       0       1

de silva berlin Sunday, 21 July 2024 10:07 AM

ඕක හැමදාම අවුල් නිසා ගෝලීය අන්තර්ජාල ප්‍රශ්නය, එතරම් ප්‍රශ්නයක් නෙවේ ඔකේ යන මිනිස්සු නිකන් කම්මලේ බල්ලෝ වගේ දුක් ගැහැට විදගෙන යන්න එන්න පුරුදුවෙලා ඉන්නේ , ඒවාට අනුගත වෙන්න බැරි මිනිස්සු ඕක ඉවත දමා වෙනත් විකල්ප සොයාගෙන බොහෝ කල්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 176 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1037 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site