IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රි.ල.නි.පයෙන් අනුරාධපුරට නියමුවෝ හතරක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු සිව් දෙනෙක් පත්වීම් ලැබූහ.

අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ආර්.ඩී.කේ සුසිල් තිලකරත්න, තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී බී.එම් සෙනරත් බද්දේගම,  කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඩබ්ලිව්. සනත් කුමාර බස්නායක, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව්.එම්. සමන්ත නාමල් විජේවර්ධන මහත්වරු මෙලෙස නව දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත් වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා අතින් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාවට එම පක්ෂයේ මහ ලේකම්, අනුරාධපුර දිස්ත්‍රික් නායක දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න  මහත්වරුද සහභාගී වූහ.



අදහස් (0)

ශ්‍රි.ල.නි.පයෙන් අනුරාධපුරට නියමුවෝ හතරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site