IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දඩයක්

(යොහාන් භාසුර)

සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී අද (1) පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණඩායම නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (1) නිවේදනය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කළ බවත් ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක වරද පිළිගත් බවත් එම සභාව කියයි.

එම තරගයේදී ප්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉක්නෝ චාබි සහ රිචඩ් කෙට්ල්බරෝ, තුන්වැනි විනිසුරු පර්සිවල් සිසාරා සහ සිව්වන විනිසුරු ෆෝස්ටර් මුටිස්වා එම පැමිණිල්ල කළ බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩි දුරටත් නිවේදනය කළේය. 



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site